මහේෂ්වරන් ඝාතකයා පෝරකයට


එක්සත් ජාතික පක්ෂ යාපන දිස්ත්‍රික් මන්ත්‍රි ටී. මහේෂ්වරන් මෝදර හින්දු කෝවිලක දී වෙඩි තබා ඝාතනය කළ බවට වැරැදිකරුවූ ක්‍රිස්ටෝපර් වැලන්ටයින්ට මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද මරණ දඬුවම නියම කෙළේය. ජුරි සභාවක් නොමැතිව නඩුව විභාග විය.