මහේල ජයවර්ධන - පල්ලෙකැළේ ටෙස්ට් තරගයේදී ජයග‍්‍රහණය හඹා යාම අතහැරීමෙන් පසු


”අවසාන  ඕවර 15 දී අප ඉලක්කය කරා යාමට සූදානමින් හිටියා. මා කඩුල්ලේ රැඳී සිටියා නම්, අපේ ඊළ`ග පිතිකරුවා වශයෙන් එවන්නට සිටියේ තිසර පෙරේරායි. ඒත් ‘චන්ඩි’ (දිනේෂ් චන්දිමාල්) දැවී ගිය නිසා අවසාන මොහෙතේ කණ්ඩායම අසීරුතාවට පත් නොකිරීමේ අරමුණ ඇතිව, තවත්  ඕවර 10 ක් විතර මට පරෙස්සමෙන් පන්දුවට පහර දෙන්න වුණා” මහේල ජයවර්ධන - පල්ලෙකැළේ ටෙස්ට් තරගයේදී ජයග‍්‍රහණය හඹා යාම අතහැරීමෙන් පසු