ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක මහේල ජයවර්ධන නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 91 ක් රැුස්කිරීමත් සමග ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ස්ථාන හයක් ඉදිරියට පැමිණෙමින් 13 වැනි ස්ථානයට පැමිණ සිටියි.
කුමාර් සංගක්කාර ප‍්‍රසාද ලකුණු 880 ක් ලබා මේ දක්වා පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන අතර තිලාන් සමරවීර පිතිකරුවන් අතර 15 වැනි ස්ථානයේ පසු වෙයි.
ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම
ස්ථා. ක‍්‍රීඩකයා ප‍්‍ර/ල
1. කුමාර් සංගක්කාර 880
2. හෂීම් අම්ලා 876
3. ජැක් කලිස් 859
4. මයිකල් ක්ලාක් 857
5. ශිවනරින් චන්ද්‍රපෝ්ල් 856
6. ඒ. බී. ඩිවිලියස් 810
7. ඇලෙස්ටියාර් කුක් 787
8. යුනිස් ඛාන් 761
9. අෂාර් අලී 753
10. ගේ‍්‍රම් ස්මිත් 741
11. මයික් හසී 725
12. මිස්බා උල් හක් 720
13. මහේල ජයවර්ධන 715
13. කෙවින් පීටර්සන් 715
15. තිලාන් සමරවීර 708
16. රෝස් ටේලර් 701
17. සචින් තෙන්ඩුල්කාර් 700
18. මැට් ප‍්‍රයර් 698
19. ජොනතන් ට්‍රෝට් 682
20. ඉයන් බෙල් 676
මහේල 13 වැනි ස්ථානයට එයි