මහින්දත් සියරට පැමිණෙයි


(කටුනායක ටී.කේ.ජී.කපිල )


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානයේ දින 10 ක පෞද්ගලිකක සංචාරයක් නිමා කර නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් අද සවස 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.


වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා ඇමරිකාවට ගොස් සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් අද සවස දිවයිනට පැමිණියේය.