ලන්ඩනයේ ඩෙල්සි මැෂිනරි හා ශ්‍රී ලංකාවේ රියොන් ලෙස්ටර් (මාලබේ) සමාගම් කළමනාකාර අධ්‍යක්ෂ නවීන් යාපා සෙනෙවිරත්න මහතා තමා අධ්‍යාපනය ලැබූ ගාල්ලේ මහින්ද විද්‍යාලයට රෝලරයක් පරිත්‍යාග කළේය.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ වේ. විදුහල් ක්‍රිකටි පිටියේ තණනිල්ල තැලීමට හා කැපීමට මෙම රෝලරය යොදා ගනී.
මහින්දයෙන් බිහිවූ උපුල් චන්දන, ජයනන්ද වර්ණවීර, ලසිත් මාලිංග ආදී ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.



