(ටී.කේ.ජී.කපිල )
මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තානයේ සංචාරයක් සඳහා අද (19) පස්වරු 1.00 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 183 දරන යානයෙන් කරච්චි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .
එතුමා සමඟ විමල් වීරවංශ , ඩලස් අලහප්පෙරුම , ජී.එල්.පීරිස් ඇතුළු 8 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පිටත්ව ගියහ.

