මහා රෝහලේ වෛද්‍යවරුත් වැඩ වරති By None // 2012 අගෝ 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ දෙහිවල පිහිට නිවසට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයට විරෝධය පාමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු අද පස්වරු 2.00 සිට රාජකාරියෙන් ඉවත් වූහ. බාහිර අංශය, වෛද්‍ය සානයන සියල්ලගේම වැඩ ඇනහිටි අතර රෝගීන් ඇතුළත් කර ගැනීම සහ වාට්ටු සේවා සාමාන්‍ය පරිදි සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත