මහා රෑ මාළු පොකුණක් කපයි ?


අරලගංවිල දේවගල නිදන් හෑරූ බව කියන ගම්පහ ව්‍යාපාරිකයෝ අට දෙනෙක් අද අළුයම සැකපිට අත්අඩංගුවට‍ ගනු ලැබූහ. අඩි දොළහක් දිග පළල ඇති අඩි 13 ක් ගැඹුරැති වළක් එල් අකුරේ හැඩයට පුද්ගලික ඉඩමක කපා තිබුණු බවත් සුරතල් මසුන් ඇතිකිරීම සඳහා අළුත් ක්‍රමයකට මේ වල තැනූ බවත් සැකකරුවන් පොලීසියට කියා ඇත.