මහා බෝධි ප්‍රහාරය අගමැති හෙළා දකි!


ඉන්දියවේ බුද්ධගයා මහා බෝධි විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය ගැන  පිළිකුල හා අප්‍රසාදය පලකරන බව අග්‍රාමාතය දීමූ ජයරත්න දළදා මාලිගාවේදි  පැවසිය

අගමැතිවරයා පුවුලේ සාමාජිකයින් සමඟ  දළදා වහන්සේ  වැද පුදා ගැනිමට පැමිණි විටදි මෙම සිද්ධිය සැළවිය