මහනුවර කටුගස්තොට මහවැලි ගඟේ අලි නාවන තොටේ දී කුඩා ළමයින් දෙදෙනකු (13 සහ 14) ගඟට බැස ඇතත් ගොඩ අවුත් නැතැයි කටුගස්තොට පොලිසිය කියයි.
ඔවුන් සොයා ගැනීමට කිමිඳුම්කරුවන්ගේ සේවය ද යොදාගෙන ඇත.