මහරගම සභාපතිනි මන්ත්‍රීට ගහන්න පනී


‘කොහෙද හොරකමක් වෙලා තියෙන්නේ? කොහෙද දැන් කියනවා. මම ගෑණියෙක් නොවුණා නම් තමුසෙට  ගහනවා. බල්ලෙක් වගේ හැසිරෙන්න එපා‘  යැයි මහරගම නගර සභාවේ සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය එක්සත් ජනතා නිදහස සන්ධාන මන්ත‍්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතාට පහරදිමට තැත් කරමින් පැවසුවාය. මෙම සිදුවූයේ මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම පැවැත්වෙන අතරතුරදීය.

mmmmmmm

1kl; 5---Copy 7---Copy