මහරගම රස සයුරක් වෙයි


ආබාධිතවූවන්ගේ කලා දස්කම් ව්ස්කම් දැක්වෙන තරඟය ''සිහිනය'' නමින් පසුගියදා මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදි පැවැත්විණි. සමාරම්භක උළෙලේදි ඔවුන් පිළිගැනිම සඳහා අබාධිත නොවුවන්ගේ හැකියාවන්ගෙන් එය හැඩ කෙළේය.