මහපොළ නැව බේරාගන්න පිරිසක් අප්‍රිකා යති


කාර්ය මණ්ඩලයට නිසි පරිදි වැටුප් නොගෙවීමේ චෝදනා යටතේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේ රඳවා තිබෙන මෙරටට අයත් මහපොළ ලංකා වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහන නෞකාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු නිරාකරණය කර ගැනීමට නැව කුලියට ගත් පෞද්ගලික සමාගම ඩර්බන් බලා පිටත්ව ගොස් ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.