මහනුවර 47-7 කින් ජය ලබයි


මහනුවර පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර අද (21) නිත්තවෙල පිටියේදී පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ ලකණු 47-7 ක පහසු ජයක් ලැබූහ.