මහනාහිමි දේහය මීරිගමට By None // 2012 අගෝ 30 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අපවත් වී වදාළ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමියන්ගේ දේහය අද පස්වරු 1.30 සිට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ අතර පැයකට පමණ පසු මීරිගම විහාරස්ථානය දක්වා වැඩම කැරැුවිණි. මහානායක හිමියන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා දේහය රන්විසිගෙය දක්වා රැගෙන ආහ. මීරිගම ශාසනාවර්ධන පිරිවෙනේදී මහනාහිමියන්ගේ දේහයට යුදහමුදා පොලිසිය ආචාර දැක්වූහ. ගෞරව ආචාර මුරය විනාඩි විස්සෙන් විස්සට මාරු කරනු ලබයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත