මහත්වරු දෙන්නෙක්


ඌව පළාත් සභා ඡන්දය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ තණමල්විල 16, රැස්වීමක් පවත්වමින් සිටියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දයාරත්න බණ්ඩාර මහතාද ඊට ගොඩ විය.

ඔහු ජ.වි.පෙ. මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ආර්.එම්.ජයවර්ධන මහතාට සුබ පතා නික්ම ගියේය.