මහ වැස්සට තෙමුනත් පිනටමයි හිත


අනුරාධපුරයේ  අභිනවයෙන් ඉදි කැර ඇති සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා මහනුවර දළදා මාලිගාවේ සිට අනුරාධපුරයට වැඩම කරවන සර්වඥ ධාතුන් වහන්සේලා  රැගත් රිය පෙරහර අද දහවල් දඹුල්ල නගරයට පැමිණියේය.

පැවති අධික වර්ෂාව මැද වන්දනාකරුවෝ සර්වඥධාතු වැද පුදා ගැනීම සඳහා මග දෙපස රැස්ව සිටියහ.

aaa DSC05708 DSC05722