මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (09) ඉල්ලා අස්විය.

ඔහු හිටපු සාමාජිකයෙකි. කබ්රාල් මහින්ද රාජපක්ෂ ජනපති විසින් මුලින්ම මහබැංකු අධිපති ලෙස පත් කැරුණේ 2006 ජූලි පළමු වැනි දා ය.

ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද රාජපක්ෂ ජනපතිට යවා ඇත.