සිංහල, ඉංග්‍රීසි, පාලි හා සංස්කෘත භාෂා විශාරදයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් අද උදෑසන අභාවප්‍රාප්ත වූවේය. ඔහු ටික කලක් අසනීපයෙන් පසුවිය. බීබීසී සංදේශයට ඔහු ලියූ ‘‘ගී මිණි ආර“ බෙහෙවින් ජනප්‍රිය විය.