මස්සිනා බේරේ සෙබළා කොටුවේ


මිලි මීටර් නමයේ උන්ඩ දැමිය හැකි රිවෝල්වරයක් සමග මොණරාගල පියන්දල හමුදා කදවුරක සෙබළෙකු බව කියන පුද්ගලයෙකු මොණරාගල බස් නැවතුම් පොළේදී සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඔහු මඩකලපුව බලා යාමට එහි පැමිණ ඇති බවත් මස්සිනා සමග ආරවුලක් පවතින බවක් දැනගන්නට ඇතැයිද පොලීසිය කියයි.