මව් නැති කාලේ පුංචි අම්මාගේ ආලේ


බත් නොකෑවයි පහරදීමට ලක්වූ 11 හැවිරිදි දරුවකු දියතලාව රෝහලට ඇතුළු කළ බවත්, ඔහුගේ පුංචි අම්මා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. දරුවාගේ පියා හමුදා සෙබෙළෙකි. දරුවාගේ මව මියගොසිනි.