මවත් දියණියත් මරුට


මහරගම නාවින්නේදී කුඩා ලොරියක් දුරකතන කණුවක හැපී මවක දියණියක මරුමුවට පත්වී නව හැවිරිදි පුතා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි. රිය පැදවූ පියා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මියගිය මව දිලුනි සාගරිකා සිය සැමියා සමග

ඥාතීන් හඩාවැළපෙමින්