මවත් කිරි කැටියාත් ළිඳෙන් අවසන් ගමනේ


දඹුල්ල විහාර හන්දියේ ළිඳකින් 31 හැවිරිදි මවකගේ හා ඇගේ අවුරුදු එක හමාරක් වන පුතාගේ සිරුරු ගොඩගත් බව පොලිසිය කියයි. මව දරුවාත් තුරුළු කරගෙන ළිඳට පැන්නේ දැයි සැක මතු වන බව පොලිසිය පවසයි.