මවකට ශ්‍රී ලංකාවත් නරක නෑ


ලෝකයේ රටවල් 178 අතරින් මාතෘත්වය සඳහා සුදුසුම රටවල් සේව් ද චිල්ඩ්රන් නම් රාජ්‍ය නොවන ආයතනය විසින් වර්ගීකරණය කරනු ලැබ ඇත.

එම ආයතනයේ ලන්ඩන් මුලස්ථානය කියනුයේ ෆින්ලන්තය මව් පදවිය ලැබීමට සුදුසුම බවයි. සෝමාලියාව නුසුදුසුම රට බවයි.මවක්විමට සුදුසුම රටවල් දහය වන්නේ,

 1.ෆින්ලන්තය, 2.නෝර්වේ, 3 ස්විඩනය, 4.අයිස්ලන්තය, 4 නෙදර්ලන්තය, 5.ඩෙන්මාර්කය, 6. නෙදර්ලන්තය ,7.ස්පාඤ්ඤය, 8.ජර්මනිය, 9.ඕස්ට්‍රේලියාව,බෙල්ජියම(රටවල් දෙකම එකම ස්ථානයේ),11.ඉතාලිය, 26.එක්සත් රාජධානිය, 31.ඇමෙරිකාව

මවක්විමට නුසුදුසුම රටවල් දහය වන්නේ

178.සෝමාලියාව,177.කොංගෝ රාජ්‍යය,175.නයිජර්,මාලි(රටවල් දෙකම එකම ස්ථානයේ)174.ගිනිබිසවි, 173.මධ්‍යම අප්‍රිකා රාජ්‍යය,172.සියරා ලියෝන්.171,නයිජිරියාව,170.චැඩ්

ආසියාවෙන් මුල්තැන

15.සිංගප්පූරුව, 32.ජපාන

දකුණු ආසියාවෙන්

89.ශ්‍රිලංකාව,90.මාලදිවයින ,137. ඉන්දියාව.