මව ක්ලාන්ත වෙයි By None // 2012 අගෝ 23 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අත දරුවකු සමග මාතර සිට වේහැල්ල - දික්වැල්ල දක්වා පෞද්ගලික බසයක යමින් සිටි කතක ක්ලාන්ත වී බසයෙන් වටෙද්දී දරුවා වීසි වී ගියේය. රියැදුරා වහා බසය රෝහලට රැගෙන ගියේය. රෝහල් පොලිසියේ ස්ථානාධිපති සාගර සිරිවර්ධන මහතා දරුවා සිය බාරයට ගත්තේය. මේ මව හා දරුවා ගැන තොරතුරු කිසිවක් පොලිසියට ලැබී නැත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත