මල් කැකුළ තලා මරයි
හත් හැවිරිදි දැරියක කෙළෙසා නාරාහේන්පිට ඇළකට තල්ලු කර ඝාතනය කළ බව කියන තරුණයෝ දෙන්නෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. කිරුළපන රවින්ද්‍ර සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් රමේෂ් හා පාමංකඩ පදිංචි වඩිවෙල් කුමාර් ක්‍රිෂ්ණන් ඔවුහුය.

