මලල ක‍්‍රීඩකයා යළි රිමාන්ඞ්
චීන කතකගෙන් රුපියල් ලක්‍ෂ 40 ක් පැහැර ගත් බව කියන මලල කී‍්‍රඩක රංග විමලවංශ හා හිටපු පොලිස් කොස්තාපල් සුමිත් වීරසිංහ යළි රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි නමුත් චීන භාෂා පරිවර්තකයකු නොවූයෙන් එම නඩුව කල් තැබිණි
චීන කත කැසිනෝ ගසා දිනා ගත් මුදල් මග රැක සිට අහසට වෙඩි තබා පැහැර ගත් බව පොලිසිය අධිකරණයට කියා සිටියේය.

