( ඉන්දිකා රාමනායක )
උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මරදාන හා ඒ අවට ප්‍රදේශයන්හි දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
අද දහවල් 1.30 ට පමණ මරදාන හන්දියෙන් මෙම විරෝධතා පාගමන ඇරැඹිණි. ඔවුන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පැමිණීමට නියමිත බව පොලීසිය කියයි.

