මරදගහමුල හාල් දෙකකින් නගී
මරදගහමුල සහල් කිලෝවක මිල රුපියල් දෙකකින් පමණ වැඩිවී තිබේ. වී මිල ඉහළයාම මීට හේතුවයි. සම්බා කිලෝව තොග වශයෙන් රුපියල් 64ද සිල්ලර රුපියල් 66දට ද අළෙවි වේ. නාඩු හා සුදු කැකුළු රුපියල් 54 හා රුපියල් 56 වශයෙනි. රතු කැකුළු 50 සහ 53 වශයෙනි.

