තියුණු ආයුධයකින් හිසට පහරදීමෙන් මොළේ අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේන (43) මහතාගේ මරණය සිදුව ඇති බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය ජේ.එම්.හේවගේ මහතා නිගමන කරයි.
කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී මෙම මරණ පරීක්ෂණය පැවැත්විණි.