මරණය අභිරහසක්


තෙල්දෙණිය දිගන, රජවැල්ලේ තිබී 31 හැවිරිදි තරුණයකුගේ සිරුරක් සොයා ගත් පොලීසිය මරණයට හේතුව විදුලි සැර වැදීම වියහැකියැයි අනුමාන කරයි. එහෙත් සිරුර තිබූ ස්ථානයේ එවැනි විදුලි කාන්දුවක් නැතැයි ද පොලීසිය කියයි.