මයිටාවා හා සටනට විලෝපියෙක් එයි By None // 2012 ජුලි 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අම්පාරේ පොල් වගාවට හානිකරන මයිටාවන් විනාශ කිරීම සඳහා විලෝපියකු අභිජනන කිරීමේ විද්‍යාගාරයක් අම්පාරේ දී අද (16) විවෘත විය. පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා එම විද්‍යාගාරය විවෘත කෙළේය. මයිටා උවදුර අම්පාරේ විශාල වශයෙන් පැතිරී පවතී. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත