මන්නාරම් සිද්ධියට අදත් අලූත්කඬේ විරෝධය


ඇමැති රිෂාඞ් බදුර්දින් මහතා මන්නාරාම මහේස්ත‍්‍රාත්ට අපහාස කළැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණය අසල දී අද නීතිඥවරු පිරිසක් විරෝධය පෑහ. ඇමැති උසාවියට අපහාස කළැයි කියන පෙත්සමක්ද අද ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදෙන බව නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා කීය.