මන්නාරම විරෝධය දිගටම?


මන්නාරම මහේස්ත‍්‍රාත් උසාවියට පහරදුන් පිරිස අත් අඩංගුවට ගන්නා තුරු තම රාජකාරිවලින් වැලකී දිගමට උත්ඝෝෂණ කරන බව එහි නීතිඥ සංගමයේ සභාපති අයි.සී. ප‍්‍රනාන්දු මහතා කියයි. උසාවියට ගල්මුල් ගැසූ තිස් දෙදෙනකුගේ නම් පොලිසියට දුන් නමුත් ඔවුන් අත් අඩංගුවට නොගත්තැයි ඔහු පවසයි.