මන්නාරම උසාවිය අදත් නෑ


මන්නාරම මහේස්ත්‍රාත් උසාවියේ වැඩ අද පටන් ගැනීමට නියමිත තිබූ නමුත් විවෘත වුයේ නැත. එහි නීතිඥ සංගමය කියනුයේ පසුගිය දා උසාවියට ගල් මුල් ගසා අලාභ කළ මැරයන් ගේ නම් ලැයිස්තුවක් පොලිසියට දී ඇතත් ඔවුන් අතඅඩංගුවට නැති බවයි.