රාජකාරීයේ යෙදී සිටි කුරුණෑගල ග්‍රාම නිලධාරියකුට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජේසිංහ (එ ජ නි ස) කළැයි කියන පහර දීම හෙළා දකිමින් මාතලේ , උකුවෙල හා පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඉදිරිපිටදී ග්‍රාම නිලධාරීහු අද (23) උදෑසන උද්ඝෝෂණයක් ඇරැඹුහ.



