මන්ත්‍රී ආරක්ෂක අවි පොලිසියට


ශ්‍රී ලංකා නීතිඥ සංමයේ සභාපති හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයජදාස රාජපක්ෂ මහතාගේ නිවෙසේ වෙඩි පහර සම්බන්ධයෙන් 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් පොලිසිය ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනාගේ අවි පරීක්ෂණ සඳහා අත‍්අඩංගුවට ගත්තේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝෂාන් ප්‍රනාන්දු මහතා බ්‍රහස්පතිනදා රාත්‍රී 11 පමණ වන තුරැ එහි රැඳී සිටිමින් පරීක්ෂණ මෙහෙය වීය. ඇඟලි සලකුණ ද ගත් පොලිසිය රජයේ රස පරීක්ෂක බ්‍රහස්පතින්දාම කැඳවීය ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට එදිනම කරැණු වාර්තා කෙළේය.