මනම්පිටිය කුඩාවැව කුඹුරු කිහිපයකට ආලෝකය විහිදුවමින් ලෝහ කොටස් වැනි කැබැලි වැටී ඇතැයි ද ඒවා අඟුරු කෑලි වැනි යැයි ද ගොවියෝ කියති. ඉරිදා රාත්‍රී 11ට පමණ මේ කැබලි වැටී ඇත.