මධ්‍යම සභාපතිට නඩු?
මධ්‍යම පළාත් සභාපති සාලිය බණ්ඩාර දිසානායක මහතා සිය දිවි නසාගන්නට තැත් කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඹල්වල මහතා කියයි.
ඔහුට එරෙහිව ඔහුගේ බිරිය ද මහනුවර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

