මත විමසුම


පාසල් සිසුන් කිහිප දෙනකු සිය දිවි හානි කර ගැනීමත් සමග ෆේස්බුක් සදහා නීති ගෙන එන්නට යන බවට සමාජයේ කතා බහක් ඇති විය. එම මරණවල වගකීම ෆේස්බුක් වෙත පිරිසක් පවරද්දී තවත් පිරිසක් එම චෝදනාව ප්‍රතික්ෂේප කළහ. එම සිදුවීම් පාදක කොටගෙන ෆේස්බුක් සදහා නීති පැනවිය යුතු ද?

(01) නව තාක්ෂණයෙන් නව දැනුම ලබා ගැනීමට ෆේස්බුක් උපකාරීවන බැවින් නීති පැනවීම සුදුසු නැත.

(02)  ෆේස් බුක් සම්බන්ධයෙන් හා එය නිවැරදිව භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් සමාජය දැනුම්වත් කළ යුතුය.

03) ෆේස්බුක් භාවිතය පාසල් ළමයින්ට තහනම් කරමින් නීති ගෙන ආ යුතුය.

04) ෆේස්බුක්හි ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ව්‍යාජ ගිනුම් සකස් කිරීම සයිබර් අපරාධ ලෙස සලකා ක්‍රියා කළ යුතුයි.