මඩුකන්ද දළදා පෙරහර


වව්නියාවේ ඓතිහාසික මඩකන්ද  ශ්‍රී දළදා විහාරයේ වාර්ෂික දළදා පෙරහර  ඉරිදා රාත්‍රී වීදි සංචාරය කළේය. කිර්ති ශ්‍රි මේඝවර්ණ රජු සමයේ ලංකා පටුන   තොටුපලෙන් හේමමාලා හා දන්ත දන්ත කුමාරයා ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ බව ඉතිහාසටය් දැක්වේ.