මඩපාත කම්හල් නඩුව අද උසාවියේ


පිළියන්දල  මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හලේ විෂ කාන්දු වීමේ සිද්ධිය අද කැස්බෑව අධිකරණයදී විභාගයට ගැනේ.

ගම්වාසීහු 500 ක් පමණ දෙනා අද උදෑසනම උසාවි බිමට ආහ.

සුදු ඇදුමින් සැරැසී සිටි හත් අට දෙනෙක් උසාවි ශාලාවටද ගියහ.