මඩකලපු ඡන්දයට ලක ලෑස්ති වේවි


නැගෙනහිර පළාත් සභාවේ සැප්තැම්බර් අට වැනිදා ඡන්දයට මඩකලපුව  දිසාපති කාර්යාලය දැන්ම සිටම ඡන්ද පෙට්ටි සූදානම් කරයි .දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 414කි.ඡන්ද දායකයින් පිරිස 347099 කි.