මට්ටක්කුලියේ වෙඩි තැබීමක්


(ඉන්දිකා රාමනායක, නිමන්ති රණසිංහ)
 
මට්ටක්කුලිය  ජුබිලි මාවතේ දී මීට  සුළු වේලාවකට පෙර සිදු  වු වෙඩි තැබීමතින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස්  ඇත්තේ මට්ටක්කුලියේ  පාතාල සාමාජිකයකු ගේ  ඥාතියෙක් බවද දැනට හඳුනාගෙන ඇත.

 

ඡායාරූප - ඉෂාන් සංජිව