මඟුල් ගෙදර කෑම කෑ ගමම රෝහලේ


මඩකලපුව කොත්තිගාපුල මගුල් ගෙදරක රාත‍්‍රී ආහාරය විෂ වීමෙන් පෙරවරු 10.30 වනවිට 325 දෙනකු පමණ මඩකලපු රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. පාසල් සිසුහුද ඒ අතර වෙති.