මගීන් දාහක යානයක් එයි? By None // 2012 මැයි 09 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමෙරිකාවේ බොයිං සමාගම බොයිං 797 නමින් අධිවේගී දැවන්ත යානයක් රහසේ නිපදවතියි වෙබ් අඩවි රැසක් කියයි. ඇතැම් වෙබ් අඩවි පවසනුයේ එය බොරුවක් බවයි. බොයිං සමාගම ඒ ගැන කිසිවක් කියා නැත. පැයට කිලෝමීටර් 1046 ක සුපිරි වේගයෙන් කිලෝමීටර් 16000ක් පියාසර කළ හැකි බව කියන මේ යානයේ මගීන් 1000කට ගමන් කළ හැකියැයි ද කියති. යානයේ මෙම රහස හෙළිවූයේ ආධුනික කැමරා ශිල්පියකු අත්හදා බැලිමේ අවස්ථාවක් ඡායාරූපගත කිරීමත් සමගය.ඇමෙරිකාවේ ගුවන් හා අජටාකාශ පරිපාලනයේ ලැංලි පර්යේෂණායතනය හා එක්ව ගුවන් යානයේ රාමුව හා පියාපත් නිර්මාණය කැර ඇත. පියාපත් අඩි 265ක් දිගය. බොයින් 747 යානයේ පියාපතක දිග අඩි 211කි. බොයින් 797 කවදා මංගල ගමන අරඹනු ඇද්දැයි තවම නොපැහැදිලිය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත