මගමරුවාට දෙකක් බිලි


යක්කල, අඹගස්පිටියේ බසයක් ති‍්‍රරෝද රථයක හැපී ති‍්‍රරෝද රිය පැදවූ පියාත්, එහි ගමන්  කළ දියණියත් ගම්පහ රෝහලේ දී මියගිය බව රෝහල් ආරංචි කියයි. මව තුවාල ලැබුවාය.