මගමරු රියදුරාට ලයිසනුත් නෑ


කොළඹ කොටහේනේදී කතක හා දරුවකු මරු මුවට පත් කරමින් ඊයේ රිය අනතුර සිදු කළ කාරයේ රියදුරා අද සවස නීතීඥයකු මාර්ගයෙන් පොලීසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සැකකරු වාහන පැදවීම සඳහා රියදුරු බලපතක් හෝ ලබාගෙන නැතැයිද රෝහණ මහතා සඳහන් කරයි.