- සෙනසුරාදා (19) හවස 6 සිට අද උදෑසන 6 දක්වා කාලයේදී සිදු වු හදිසි අනතුරු වලින් ප්‍රදේශ හතක මරණ හතක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
- පිළියන්දල ජඹුරලියේදී පාරේ ගමන් කරමින් සිටි විශ්‍රාමික බැංකු නිලධරයකු මොටර් රියකට හැපී මිය ගිය බව පොලීසිය කියයි.
මොටර් රිය පැදවු බව කියන විධායක නිලධරයා අත්අඩංගුවට ගනු ලැබීය.

