භාරතගේ පිළිරුවට කතානායක මුල්ගල් තබයි


ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ පිළිරුවක් කොලොන්නාවේ ඉදිකෙරේ. ගිය වසරේ ඔක්තෝබරයේදි පළාත් පාලන ඡන්දය කාලේ ඔහු වෙඩි වැදී මරුමුවට පත්විය. පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතා කොලොන්නාව හන්දියේදී මේ පිළිරුව ඉදිකැරේ. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ බිරිය සුමනා පේ‍්‍රමචන්ද්‍ර හා දුව හිරුණිකා මෙම අවස්ථාවට සහභාගි වූහ.